Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගිහාන් පිලපිටියගේ වැඩ තහනම්

හිටපු ඇමැති රන්ජන් රාමනායක සමඟ දුරකතන සංවාද පැවැත්වීම හේතුවෙන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව ඊයේ(21) නියෝග කර තිබේ.  රන්ජන් රාමනායක හිටපු ඇමැතිවරයා සමඟ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාද සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාව නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇත. අධිකරණ සේවා කොමිසන් සභාව විසින් යොමු කරනු ලැබූ නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිල්පිටියගේ වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කෙරිණි.

The post ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();