Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උඩවළව රක්ෂිතයේ ගංජා හේනක් පොලිසියෙන් වටලයි

උඩවළව රක්ෂිතයේ පොතුපිටිය ප්‍රදේශයේ සිදුකළ ගංජා හේනක් හම්බෙගමුව පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

එම ගංජා හෙනේ උස අඩි 8කට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා ගස් දෙදසහසකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර එහි වටිනාකමක රුපියල් ලක්ෂ විසිපහ ඉක්මවන බව හම්බෙගමුව පොලීසිය පැවසීය.

වැටලීම සිදු කළ අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි මෙම ගංජා හේනෙහි ගස් ගිනි තබා විනාශ කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන හම්බෙගමුව පොලීසිය විසින් සිදු කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();