Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වාරියපොළ බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

වාරියපොළ බන්ධනාගාරය තුළ අද (20) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 
 
තවත් රැඳවියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ.
 
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙලෙස ගිනි අවියක් රැඳවියෙකු අතට පත්වූයේ කෙසේද යන්න සෙවීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();