බෙලිඅත්ත ප්‍රාදේශීය සභා පුස්තකාල පාඨක සමාජවල සාමාජික සාමාජිකාවන්ගේ චිත්‍ර හා විවිධ සාහිත්‍ය නිර්මාණ අඩංගු ‘පාඨක නිර්මාණ දැහැන” නම් විචිත්‍ර පුවරුවක් ඉකුත් දා එම පුස්තකාලයේ දී විවෘත කරන ලදි.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා විසින් එම පුවරුව විවෘත කිරීම සිදු කරන ලද අතර, මේ අවස්ථාවට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ ලේකම් එල්. එම්. ජේ. සඳමාලි, පුස්තකාලයාධිපති ඩබ්. එම්. ප්‍රදීපා එරන්දි චතුරානි යන අය ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
හම්බන්තොට විශේෂ
ඡායාරූපය හම්බන්තොට විශේෂ

0 Comments