Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අයහපත් කාලගුණයෙන් 64,000ක් පිඩාවට

 අයහපත් කාලගුණ තත්වයෙන් හේතුවෙන් පුද්ගලයින් 51,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කරයි.
 
පවුල් 18,840 අයත් පුද්ගලයින් 64,608 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් 5,255 කට අයත් පුද්ගලයින් 17,766 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 126ක රඳවා සිටින බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.
 
ආපදා තත්වය හේතුවෙන් පුද්ගල මරණ 03ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව 16,836කි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();