පළාත් පාලන අමාත්‍යාංශයේ පුරනැඟුම ව්‍යාපෘතිය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහය මත රුපියල් මිලියන 433ක් වැය කරමින් ඉදි කැරෙන පස්සර ජල යෝජනා ක්‍රමයට මුල්ගල තැබීම ඉකුත් දා (18) සිදුකැරිණි. මේ ජල ව්‍යාපෘතියෙන් පවුල් 1340කට පානීය ජලය සැපයීමට නියමිතය.
ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නව ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීම නිමිත්තෙන් ඉදි කළ සිහිවටන ඵලකය නිරාවරණය කළ අයුරු. ඌව පළාත් හිටපු ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා ද එම අවස්ථාවට සහභාගි විය.
ඌව වෙල්ලස්ස විශේෂ ඩී. එස්. ගුණතිලක
ඡායාරූපය ඌව වෙල්ලස්ස විශේෂ

0 Comments