Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තාප්ප හැඩ කරන හාලිඇල-බදුල්ල තරුණයෝ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන නගර අලංකරණ වැඩපිළිවෙළට දිරියක් වෙමින් හාලිඇල සහ බදුල්ල ප්‍රදේශයේ තරුණ පිරිස් ද මේ වන විට ප්‍රදේශයේ පොදු ස්ථානවල පිහිටි තාප්ප පිරිසිදු කොට අලංකාර චිත්‍රවලින් විචිත්‍රවත් කරමින් සිටිති.

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හෝ නොතකා මේ අයුරින් සසික ප්‍රියංග මහතා ඇතුළු හාලිඇල සහ බදුල්ල ප්‍රදේශයේ තරුණ පිරිස මුල්වී බ/ ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලේ චිත්‍ර විෂය ආචාර්ය සුනිල් වීරගම හා බ/ හාලිඇල ජාතික පාසලේ ප්‍රාථමික අංශ ප්‍රධාන ඩබ්. ඩී. රුවන්සිරි යන මහත්වරුන්ගේ දායකත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුග්‍රහය මත බදුල්ල පිංඅරාව ප්‍රදේශයේ තාප්ප දර්ශනීය චිත්‍රවලින් හැඩ කරන අයුරු මෙසේ දැකගත හැකි විය.

හාලිඇල සමූහ ආර්. එම්. විජේරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();