ජනපති, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් බැහැ දකියි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, වාද්දුව තල්පිටිය බෝධිරාජ මහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් පසුගිය දා (20) බැහැ දුටු අවස්ථාව.
ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments