ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1480කට අයත් පුද්ගලයින් 5415 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.
නුවරඑළිය වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ නිවසක් මතට විශාල පස්කන්දක් නායයෑමෙන් සිදුවූ ආපදාවෙන් එම නිවසේ සිටි එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකුගේ මළ සිරුරු ඊයේ සොයාගැනුණි.
කෙසේවෙතත් එම පවුලේ 15 හැවිරිදි දරුවාගේ දේහය සොයා අද(02) පෙරවරුවේ සිට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

0 Comments