Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද දින සා /පෙළට කාලගුණයේ සහය

අද දින පැවති යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි බාධාවකින් තොරව ආරම්භ කිරීමට හැකි වූ බව විභාග කොමසාරිස් බී.සනත් පූජිත මහතා තහවුරු කර සිටියි

දිවයින පුරා විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 547 ක් පිහිටුවා ඇති අතර විභාග මධ්‍යස්ථාන 4987 ක දී විභාගය පැවැත් වෙයි.

පාසල් අයදුම්කරුවන් 433050ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 283958 ක් වශයෙන් විභාග අපේක්ෂකයින් 717008 මෙවර විභාගයට පෙනී සිටියි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();