Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 02ක් විවෘත කිරීමට නියමිතයි

කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට නියමිත බව දැනුම් දී ඇත.
 
එම නිසා අදාල ප්‍ර දේශ ආශ්‍රීතව පහත් බීම් වල සිටින පිරිසට අවදානයෙන් සිටින ලෙස දැනුම් දෙන  බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
 
මේවන විට කවුඩුල්ල ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ හාරසියක් පමණ ඇති බවත් වැවේ තබාගත හැකි සම්පුර්ණ ජල ප්‍රමාණය අක්කර අඩි එක් ලක්ෂ හාරදාහක් පමණක් බවත් අදාල ඉංජිනේරුවන් පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();