Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සම කැබිනට් ප්‍රකාශකවරු දෙදෙනෙක්

ආණ්ඩු පක්ෂයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශවරුන් ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය ර‍මේෂ් පතිරන යන මහත්වරුන් පත් කර ඇත. 
 
මේ අතර වත්මන් ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්විය. ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්ව තිබේ.
 
ඒ අනුව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද සවස 04.00ට රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනු ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();