Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආදිවාසී වන්නිලඇත්තන්: හිස්කබල් තියන්න සුදුසු තැනක් ඉල්ලයි

ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් ලබා දුන් ආදිවාසී මානව අස්ථි කොටස් තැන්පත් කිරීම සඳහා විධිමත් ස්ථානයක් සකස් කර දෙන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
 
හිස්කබල් සහ අස්ථි කොටස් ඇතුලත් මංජුසාව විවෘත නොකර මේ වන විට දඹාන ආදිවාසී කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. 
 
දීර්ඝ කාලයක් පුරා සිදු කරන ලද පරීක්ෂණවලින් පසු මෙරටට භාර දුන් මෙම අස්ථි කොටස් වසර 300ක් පමණ පැරණි බවට විශ්වාස කෙරේ. ඒවා විධිමත් ලෙස තැන්පත් කර තැබීමට දඹාන ආදිවාසී කෞතුකාගාරය නවීකරණය කර දෙන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ඉල්ලා සිටි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();