Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විපක්ෂ නායක රනිල් බව කථානායක කරු පිළිගනි

එක්සත් ජාතික පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා විසින් පිළිගෙන තිබේ.
 
පාර්ලිමේන්තු සම්ප්‍රදානය අනුව මෙම පිළිගැනිම සිදුකළ බව ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි. එය කඩ කළ නොහැකි බවත් ඔහු කියා සිටි.
 
පක්ෂ අභ්‍යන්තරයේ පවතින අර්බුද සහ අභියෝග පක්ෂය තුළ විසඳා ගැනිම සිදුකළ යුතු බවත් එම ට්විටර් සටහනේ සඳහන්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();