Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපරික්ෂාකාරී රිය ධාවනයෙන් අයෙක් මරුට

මහනුවර හීරැස්සගල පාරේ රෝසවත්ත මං සන්ධියේ දී අද (27) පෙරවරු 9.45ට පමණ කන්ටෙනර් රථයක ගැටී අයෙක් මිය ගොස් ඇත.

අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදු වී ඇති බව වාර්තා වෙයි

අසල පිහිටි ගොඩනැගිල්ලකට ද අනතුරින් අලාභ හානි සිදු වී ඇත

සංගීතා විජේවර්ධන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();