Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විපක්‍ෂ නායක ලෙස රනිල් වික‍්‍රමසිංහ පිලිගන්නවා..- සජිත් පිලෙහි බලාපොරොත්තු සුන් කරමින් කතානායක නිවේදනය කරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකයා ලෙස පිළිගැනිමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව තමන්ට සිදුවන බවද ඒ මහතා කියා සිටී.

කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

පක්‍ෂ අභ්‍යන්තර ගැටලු ඒ පක්ෂ තුළම විසඳා ගත යුතු බවද සඳහන් කරන ඔහු දැනටද එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව ද සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();