Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ අවසර පත්‍රයක්

මැතිවරණ කොමිසම විසින් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කර මෙතෙක් ඒවා නොලැබුණු ඡන්ද දායකයින් ලක්ෂ 3 කට පමණ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තාවකාලික අවසර පත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.
 
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ දැනට හැඳුනුම්පත් ඉල්ලුම් කර ඇති පුද්ගලයින් පදිංචි වසම් වල ග්‍රාම නිලධාරීන්ද සම්බන්ධ කරගනිමින් මෙම අවසර පත්‍රය නිකුත් කිරීමට කටයුතු කරන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
 
අදාළ අවසර පත්‍රය නිකුත් කෙරෙන්නේ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා පමණකි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();