Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඡන්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතට .

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර  ඇත.

පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ රාජකාරී ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත සහ රථවාහන දිසාව භාරව ද කටයුතු කරමින්  සිටියි .

The post ඡන්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතට . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();