Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණය ආවරණයට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජගත් අබේසිරි ගුණවර්ධන පත්කර තිබේ.

පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ රාජකාරී ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත සහ රථවාහන දිසාව භාරව ද කටයුතු කරනු ඇති.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();