මහවැලි ක්‍රීඩා උළෙලට සමගාමීව ජනපති ප්‍රධානත්වයෙන් පසුගියදා ගමන් ආරම්භ කළ 31 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගත් ප්‍රදර්ශන චාරිකාව මහවැලි නගර ආවරණය කරමින් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය දා මැදිරිගිරිය නව මහවැලි ක්‍රීඩාංගණයට ළඟා විය.
ගිනි සිළුව රැගත් රිය පෙරහර මහවැලි කලාපවලට අයත් ප්‍රධාන නගරවලදී දිවා කාලයේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ද, විවිධ තරග ඉසව් ද පැවැති අතර එහිදී තරග ඉසව් ශූරතාව මහවැලි ‘සී‘කලාපය දිනා ගත්තේය. එහි අනුශූරතාව මහවැලි ‘එල්‘ කලාපයටත්, තුන්වැනි ස්ථානය ‘ජී‘ මොරගහකන්ද කලාපයටත් හිමිවිය. ගිනිසිළුව රැගත් රිය පෙරහරේ අවස්ථා කිහිපයකි මේ.

0 Comments