දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 8717ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 2019.07.05 දින සිට අද (15) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
ඊයේ (14) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 82ක් අත්අඩංගුවට ගෙන ඇත.

0 Comments