Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික තව්හීද් ජමාත් ඇතුළු සංවිධාන තුනක් තහනම් කරමින් අති වේශේෂ ගැසට් නිවේදනයක්

ජාතික තව්හීද් ජමාත් ඇතුළු අන්තවාදී මුස්ලිම් සංවිධාන තුනක් තනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් අද නිකුත් කර ඇත. මෙතෙක් කල් වචන වලට පමණක් සීමා වූ මෙම මුස්ලිම් අන්තවාදී සංවිධාන තුන රජයේ විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නීත්‍යානුකූල තහනමාට ලක් කර ඇත. තහනමට ලක් වූ එම සංවිධාන තුන වන්නේ

1. ජාතික තව්හීද් ජමාත් (NTJ)
2. ජමාතෙයි මිල්ලතෙ ඊබ‍්‍රහිම් (JMI)
3. විලායත් අස් සෙයිලානි

යන සංවිධානයන්ය. එම සංවිධාන තහනමට ලක් කල ගැසට් පත්‍රය පහත දැක්වේ.

gazette

The post ජාතික තව්හීද් ජමාත් ඇතුළු සංවිධාන තුනක් තහනම් කරමින් අති වේශේෂ ගැසට් නිවේදනයක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();