මුස්ලිම් අන්තවාදී සංවිධාන 03ක් තහනම් කළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
අන්තවාදී මුස්ලිම් සංවිධාන තුනක් තහනම් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (13) නිකුත් කර තිබේ. හදිසි නීතී රෙගුලාසි යටතේ, ජනාධිපතිවරයාට හිමි බලතලවලට අනුව, 75(1) රගිලාසි අනුව මෙම තහනම පනවා තිබේ.
ජාතික තව්හිත් ජමාත්, ජමාතේ මිල්ලාතේ ඊබ්‍රාහිම් සහ විල්ලයාත් ඈස් සෙයිලානි නම් සංවිධාන එම ගැසට් නිවේදනය මගින් තහනම් කර තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments