Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාමල් කුමාර වරකාපොළදී අත්අඩංගුවට

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද පෙරවරුවේ පැමිණිල්ලක් ගොනුකිරීම සඳහා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ සහ පෙරේදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();