මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි හෙට උදෑසන 4 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
මේ අතර වයඹ පළාතට නැවත දැනුම්දෙන තුරු පනවා ඇති ඇඳිරි නිතිය එලෙසම ක්‍රියාත්මක අතර, ගම්පහ පොලිස් කොට්ඨාශයටම බල පැවැත්වෙන ලෙස පැනවූ ඇඳිරි නිතිය (14) හෙට දින පෙරවරු 6 දක්වා එලෙසම ක්‍රියාත්මක වෙයි.
දිවයිනේ සෙසු සියලු ප්‍රදේශ වලට අද (13) රාත්‍රී 9 සිට හෙට (14) උදැසන 4 තෙක් දක්වා පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මක වෙයි.
0 Comments