Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිංහයින් යළි දිවයිනට පැමිණෙත්දී ඇමති ගිහින් පිළිගත් හැටි [ PHOTOS ]

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 08 දෙනෙකු අද(25 )දින උදෑසන 8.00 ට දිවයිනට පැමිණ තිබේ.

දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 656 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් මෙන්ම , එම ක්‍රීඩකයන්ගේ නෑදෑ හිතවතුන් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

එම ක්‍රීඩකයන් අතර කෞශාල් සිල්වා , මොහොමඩ් සිරාඩ් , මිලින්ද සිරිවර්ධන, හසිත ඇඹුල්දෙණිය , අකිල 
ප්‍රනාන්දු , දිමුත් කරුණාරත්න , ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් සිටියහ.



















Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();