Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් බල පෙරළියක් අත ලගම? - එජාප පොඩ්ඩන් මහින්ද පිළට

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වීමත් සමගින් දේශපාලනය උඩු යටිකුරු කරවන පෙරලියක් සමගින් එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු තම පාර්ශවය සමගින් එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

දැනමටත් එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් ගණනාවක් තම කණ්ඩායම සමගින් සාකච්චා කරමින් සිටින්නේ යයිද මන්ත‍්‍රිවරයා කියයි.

එක්සත් ජාතික පක්‍ෂය තුල අද වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩි විරෝධයක් ගොඩනැගී ඇති බවත් ඔහු කියා සිටී.

lankacnews

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();