Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙවර "ඔස්කාර්" - හොඳම නළුවා රැමී - හොඳම නිළිය ඔලිවියා

ඇකඩමි සම්මාන උළෙල හෙවත් "ඔස්කාර්" 2019 මේ වන විට අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදී පැවැත්වේ.
 
මෙවර පැවැත්වෙන්නේ 91 වැනි "ඔස්කා" සම්මාන උළෙලයි. අමෙරිකාව වාර්ෂිකව පවත්වනු ලබන මෙය සංවිධානය කරනු බලන්නේ "ඇකඩමි ඔප් මෝෂන් පික්චර් ඇන්ඩ් සයන්ස්" විසින්. සිනමා කර්මාන්තයේ විශිෂ්ඨතා දැක්වූවන් හට විවිධ අංශ ඔස්සේ සම්මාන පිරිණැමේ.
 
මෙවර සම්මාන උළලේ හොදමා නළුවාට හිමි සම්මානය රැමි මලෙක් විසින් දිනා ගත්තේ බෝමියන් රසෝඩි චිත්‍රපටය වෙනුවෙනි.
 
බ්‍රිතාන්‍ය නිළි  ඔලිවියා කොල්මන් විසින් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේය. ඒ “වෙට්ටියි“ ප්‍රහසන නාට්‍යයේ කුවින් ඈන්ගේ චාරිතයට පන පෙවීම වෙනුවෙනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();