Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හැරී- මේගන් දරු උපතට ආශිර්වාද කරමින් ඇදි 'හෙනා' රටාව

තෙදින සංචාරයක් සඳහා මොරොක්කෝවට පැමිණ සිටින හැරී- මේගන් යුවළගේ පළමු දරු උපත සඳහා ආශිර්වාද කරමින්17 හැවිරිදි තරුණියක් විසින්  මේගන් ගේ අතෙහි සාම්ප්‍රදායික හෙනා රටාවක් සිතුවම් කළාය. 
 
හෙනා වලින් මෙසේ රටා ඇඳීම මොරොක්කෝවේ විවාහ වන විට සහ පළමු දරු උපත සිදු වෙනුවෙන් සිදු කරන ප්‍රමුඛතම කාර්යයකි. 
 
මේ වන විට සත් මස් ගැබිණියක වන මේගන් එම රටාවෙන් වඩාත් සතුටට පත් වූ බව හැරී කුමරු සිතුවම ඇඳී තරුණියට දන්වා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();