සනීපාරක්ෂක තුවා නිශ්පාදනය කරන ඉන්දියානු ගම්මානයක් පිළිබඳ නිර්මාණය කරන ලද චිත්‍රපටක් ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනී.
මේ අතර මෙවර සම්මාන උළලේ හොදමා නළුවාට හිමි සම්මානය බෝමියන් රසෝඩි චිත්‍රපටය වෙනුවෙන් රැමි මලෙක් විසින් දිනා ගත්තේය. බ්‍රිතාන්‍ය නිළි ඔලිවියා කොල්මන් විසින් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේය. ඒ “වෙට්ටියි“ ප්‍රහසන නාට්‍යයේ කුවින් ඈන්ගේ චරිතය වෙනුවෙනි.
අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදී මෙවර පැවැත්වෙන්නේ 91 වැනි "ඔස්කා" සම්මාන උළෙලයි. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මාන උළෙල සංවිධානය කරනු බලන්නේ "ඇකඩමි ඔප් මෝෂන් පික්චර් ඇන්ඩ් සයන්ස්" විසිනි.

0 Comments