Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජා මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරය අද (25) ආරම්භ වේ. එය මාර්තු 22වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
 
ජිනීවා නුවරදී මෙවර පැවැත්වෙන්නේ මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයයි.
 
2015 වසරේ සම්මත කර ගත් යෝජනාවේ දැක්වෙන කරුණු පිළිබඳ වන ප‍්‍රගතිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව විසින් මෙවර මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයේදී වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();