මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී වටේ සිටි උපදේශකයන් යළිත් එක්වී තිබෙන බව ‘සිහල රාවය’ සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසා ඇත. බොදුබල සේනා සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.
රටට නොගැළපෙන එම උපදේශකයන් නිසා පසුගිය වර මහින්ද රාජපක්ෂ ට පාලන කාලය වසර දෙකක් තිබියදී දමා යෑමට සිදුවූ බවත්, ජනාධිපතිවරයාව සිටි කාලයේ සිදුකළ වැරදි යළිත් සිදුනොවීමට මහින්ද රාජපක්ෂ වගබලාගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කර ඇත.
පැරණි උපදේශකයන් ළං කර ගැනීම මහින්ද රාජපක්ෂ ගේ පිරිහීමට හේතුවක් වනු ඇති බවද මාගල්කන්දේ සුදත්ත හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
The post මහින්දගේ උපදේශකයන් යළිත් එක්වෙලා – මාගල්කන්දේ සුදත්ත හිමි. appeared first on Lanka News Column.


0 Comments