යහපාලන ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වූ අවස්ථාවලදී එය මුල් කරගෙන පුද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීමට තමා කටයුතු නොකළ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව පැවසුවේ, දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ය.
අභියෝග භාර ගැනීමට බිය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත් සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණය කළේ ය.
The post අභියෝග භාර ගැනීමට භය වෙන්නේ නැහැ – සජිත් ප්‍රේමදාස. appeared first on Lanka News Column.


0 Comments