Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිගේ ආරාධනාව දමිළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රතික්ෂේප කරයි.

Tamil_Progressive_Alliance

ශිෂ්ඨ සම්පන්න දේශපාලන කණ්ඩායමක් ලෙස නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට එක්වීම වෙනුවෙන් කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේසන් පවසයි. හිටපු අමාත්‍යවරයා මේ බව ට්විටර් පණිවුඩයක් ඔස්සේ පළ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟින් ජනාධිපති නිල නිවසේදී පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුවයි.

දමිළ ප්‍රගතිශීලි සන්ධානය සතුව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිධුර සංඛ්‍යාව 06 ක් වන අතර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ මනෝ ගනේසන්, පලනි තිගාම්බරම්, රාධා ක්‍රිෂ්ණන්, එම් තිලකරාජ්, අරවින්ද් කුමාර් සහ වේලු කුමාර් යන අයයි.

Mano_Twitter

The post ජනපතිගේ ආරාධනාව දමිළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රතික්ෂේප කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();