Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නේවි සම්පත් යළි රිමාන්ඩ්.

REMANDED_01

2008 – 2009 කාලෙය්දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්ථා වේ.

ඒ අනුව ඔහු ලබන මස 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව සඳහන් වේ.

The post නේවි සම්පත් යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();