ට්‍රම්ප් ආර්යාවගේ නත්තල් සැරසිලි අන්තර්ජාලයට
ට්‍රම්ප් ආර්යාව නිර්මාණය කළ ධවල මන්දිරයේ නත්තල් සැරසිලි ඇය විසින් අන්තර්ජාලයට එක් කර තිබේ. නිර්මාණය කිරීමෙන් පමණක් නොනැවතුන ඇය ධවල මන්දිරිය සරසන්නට ද එක් වී ඇත. නිවාඩු සමය තුළ ජනාධිපතිවරයාට අයත් නිවාස සැරසීම ට්‍රම්ප් ආර්යාවගේ මූලික කටයුත්තකි. ඒ සඳහා ධවල මන්දිර සේවකයන් සහ ස්වේඡා කණ්ඩායමක් වාර්ෂිකව සම්බන්ධ වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments