අයහපත් කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ගුවන් ගමන් වාර 1600ක් අවලංගු කර තවත් පහළොස් දහසක් ප්‍රමාද වී ධාවනය වන කිරීමටත් සිදු වූ බව බලධාරීහු පවසති.
අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවීම ඊට හේතුව වන අතර හිම කුණාටු ඇතුළු අහිතකර තත්ත්වයක් හටගෙන ඇති බැවින් ගුවන් තොටුපළ රැසක කි‍්‍රයාකාරිත්වය අඩාල වී තිබේ.
මීට අමතරව අයහපත් කාලගුණ හමුවේ කන්සාස් , මිසුරි , අයොවා ඇතුළු ප‍්‍රදේශ රැසක එක් කෝටි හතලිස් ලක්ෂයකට පමණ බලපෑම් එල්ල වී තිබේ.

0 Comments