Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී 12/05 දක්වා රිමාන්ඩ්

ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුවයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නකොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීම සඳහා අද පෙරවරුවේ අධිකරණ පරිශ්‍රයට පැමිණියේ ය.

ඒ තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කර්මාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මහහැර සිටීමට ආධාර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙනි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();