ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩක නුවන් සොයිසාගෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් විසින් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ප‍්‍රකාශයක් ලබාගෙන තිබේ.
නුවන් සොයිසා තරග පවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියි.
දැනට වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන නුවන් සොයිසා ක‍්‍රිකට් පුහුණු සැසියකට සහභාගී වී සිටියදී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එලෙස ප‍්‍රශ්න කර ඇත්තේ.
ඔහුගේ ජංගම දුරකතනය ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

0 Comments