Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාත්‍යන්තර ගනුදෙනුවලදී ඩොලරය අතහැරීමට තීරණයක්.

US_Dollers

ජාත්‍යන්තර ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලරය අතහැර යුරෝ භාවිත කිරීමට වෙනිසුවෙලාව සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

එරට ආර්ථික කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ, සැලසුම්වලට අනුව ඉදිරියේදී සිදු කරන සියලු ජාත්‍යන්තර ගනුදෙනු යුරෝවලින් පමණක් සිදු කරනු ඇති බව ය.

ඇමෙරිකාව වෙනිසුවෙලාව මත පනවා ඇති සම්බාධක හේතුවෙන් වෙනිසුවෙලානු රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

The post ජාත්‍යන්තර ගනුදෙනුවලදී ඩොලරය අතහැරීමට තීරණයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();