Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිම කුණාටුවට ලක්ව මිය ගිය 09දෙනාගේ සිරුරු සොයා ගැනේ

නේපාල හිමාලය කන්ද තරණය කරමින් සිටියදී හිම කුණාටුවට ලක්ව මිය ගිය නව දෙනාගේ සිරුරු සොයාගෙන තිබේ.
 
දකුණු කොරියා ජාතිකයන් පස් දෙනෙක් සහ නේපාල ජාතික මඟ පෙන්වන්නන් හතර දෙනෙක් ඊට ඇතුළත් ය. මිය ගිය පුද්ගලයන්ගේ හිස් ආශ‍්‍රිතව තුවාල දැක ගත හැකි බව විදෙස් වාර්තා සඳහන් කළේය.
 
මෙම මල සිරුරු සොය ගැනීම සදහා හෙලිකොප්ටර් යානාවක් ද යොදවා තිබුණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();