Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් සිව්දෙනෙකු හසුවේ.

woman-arrest

නීති විරෝධීව මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් සිව්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත්වී ඇති බව වාර්ථා වේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න  සඳහන් කර ඇත්තේ, ඔවුන් සිංගප්පූරුවේ සිට මුම්බායි හරහා දිවයිනට පැමිණ ඇති බවයි. එමෙන්ම සොයාගත් ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් 95 ලක්ෂ 71320 ක් බවත් සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට පත්ඔ කාන්තාවන් පිළියන්දල, බත්තරමුල්ල සහ මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් සිව්දෙනෙකු හසුවේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();