Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉරානයෙන් නව ප‍්‍රහාරක ජේට් යානාවක්

ඉරානය විසිස් පළමු වරට නව ප‍්‍රහාරක ජෙට් යානයක් හදුන්වා දී ඇත.
 
එය වැඩිදියුණු කළ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කළ බව ඉරාන ජනාධිපති හසන් රවුහානි ප‍්‍රකාශ කර තිබේ. 
එරට රාජ්‍ය රූපවාහිනිය මඟින් සියලු තොරතුරු විකාශය කර ඇතැයි සදහන් ය. ඉරාන ජනාධිපතිවරයා එම ජෙට් යානයේ සිටින දර්ශන ද එහි නිකුත් කර තිබේ
 
සතුරු පාර්ශව වලින් එල්ල වන බලපෑම්වලට සාර්ථකව මුහුණ දීම සඳහා ආරක්ෂක අංශ ශක්තිමත් කරන බව ඉරානය පවසයි.
 
මෙම ජෙට් යානාව කෙටි කාලීන ගුවන් මෙහෙයුම් සදහා යොදා ගත හැකි අතර නිවැරදිව ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇතැයි සදහන් ය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();