රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහයන් පිළිබඳ සොයාබැලීමේ කොමිසම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝග මත ගැසට් කර ඇති බව සඳහන් වේ.
එම කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ පත් කර ඇති බවත් පැවසේ. කේ.එල්.එල්. විජේරත්න, ටී.පී. කොල්ලුරේ, සී.පී. සිරිවර්ධන, සුදර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණි එස්. විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, ජී.එස්. එදිරිසිංහ, ඒ.ආර්. දේශප්‍රිය, බී.පී.පී.එස් .අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඩී .ජයකොඩි සහ එම්.සී වික්‍රමසේකර යන පිරිස එහි සෙසු සාමාජිකයින් වන බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post වැටුප් ව්‍යුහයන් ගැන සොයාබැලීමේ කොමිසම ගැසට් කෙරේ. appeared first on Lanka News Column.


0 Comments