Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව අගමැති ඉම්රාන් වෙඩි නොවදින සුපිරි රථ ප්‍රතික්ෂේප කරයි

පාකිස්‌තාන් අගමැතිට හිමි වෙඩි නොවදින මෝටර් රථ 33 ක්‌ද අනිකුත් වාහන 80 ක්‌ද විකුණා දැමීමට නව අගමැති ඉම්රාන් ඛාන් තීරණය කර ඇත.එසේම මෙතෙක්‌ දවස්‌ අගමැති කාර්යාලයේ සේවය කළ සේවකයන් 524 ක්‌ ඉවත් කර සේවකයන් දෙදෙනකුගේ පමණක්‌ සේවය ලබා ගන්නා බවද නව අගමැති ඉම්රාන් ඛාන් කියා සිටී.

හිටපු පාකිස්‌තාන් අගමැතිගේ වියදම පාකිස්‌තාන් රුපියල් මිලියන 650 ක්‌ බව පැවසූ ඉම්රාන් තමා කාමරා තුනේ කුඩා නිවසකට යන බවද පවසයි. පාකිස්‌තාන් ජනතාවගෙන් විශාල පිරිසක්‌ දුක්‌විඳිද්දී තමාට සුපිරි වරප්‍රසාද අවශ්‍ය නැති බව හෙතෙම කියයි.

_103067088_048712282

 



from Gossip Lanka News & Video https://ift.tt/2Bz6GkB
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();