Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමෘද්ධි සහනාධාරය ඉල්ලා අලුතින් අයදුම්පත් ලක්ෂ 5ක්.

Samurdhi

අලුතින් සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ සඳහන් කර ඇත්තේ, එම අයැදුම්පත් යොමු කළ පුද්ගලයින්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙන බව ය. සුදුසුකම් ඇති 150000 කට ලබන මාසය තුළ සමෘද්ධි සහනාධාරය ලබා දෙන බවත් ඔහු පවසා ඇත.

දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂයකට අධික බවත් පැවසේ.

The post සමෘද්ධි සහනාධාරය ඉල්ලා අලුතින් අයදුම්පත් ලක්ෂ 5ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();