Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රීඩා ඇමැති රණවිරුවන් සමඟ ක්‍රිකට් බලයි

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඊයේ පැවති ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පාසල් සිසුන්ට සහ ආබාධිත රණවිරුවන්ට විශේෂ පහසුකම් සැලසීමට පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තෆා මහතා පියවර ගෙන තිබුණි.

මෙහිදී ප්‍රථම වතාවට අබාධිත රණවිරුවන්ට සියළුම පහසුකම් සහිතව නොමිලේ තරග නැරඹීමට අවස්ථාව ලබා දෙන ලද අතර, රණවිරුවන් සඳහා රණවිරු ස්ටෑන්ඩ් නමින් ප්‍රභූ පන්තියේ ආසන සහිත කුටියක් වෙන් කර තිබිණි. එහිදී ක්‍රීඩා අමැතිවරයා රණවිරුවන් සමග තරගය නැරඹීමටද එක්විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();