Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුපිරි වාහනයකින් පැමිණ පිටකෝට්ටේ නිවසක් අසල කුණු දැමූ ජෝඩුවට ආයේ කුණු දිහා නොබලන්න කරපු පට්ට වැඩේ

පිටකොට්ටේ නිවසක් අසලට සුපිරි රථයකින් රාත්‍රීයේ පැමිණි යුවලක් කුණු දැමීම සිදුවීමක් ගැන සමාජ මාධ්‍ය වල කත බහට ලක් වී තිබෙනවා. රාත්‍රී වේලාවක පැමිණි මෙම යුවල නිවසට ආසන්න තාප්පය අසල කුණු දමා යන ආකාරය නිවසේ සවි කර තිබූ CCTV කැමරා තුළ සටහන් වීම නිසා

මෙම යුවලගේ මෙම පහත් ක්‍රියාවට පාඩමක් ඉගැන්වීමට CCTV දර්ශන උපයෝගී කරගත් නිවෙස් හිමියන් කුණු දමා ගිය යුවලගේ සුපැහැදිලි ඡායාරූප ” මෙහි ඇති කුණු වල අයිතිකරුවන් ” යනුවෙන් සඳහන් කර එම තාප්පයේ දර්ශනය කර තිබේ. ඔහු එය සමාජ මාධ්‍ය ජාලයටද එක් කිරීම නිසා මේ පිළිබඳව දැඩි කතා බහකට ලක් වී ඇත. මේ එම අනුවන ක්‍රියාව සිදු කර ගිය යුවලගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන පහතින්…………

1

2

3

4



from Gossip Lanka News & Video https://ift.tt/2tMoKS9
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();