Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක උරුම ලැයිස්තුවට ආ ආගන්තුකයින්

යුනෙස්කෝව මගින් මුම්බායි නුවර පිහිටි 19 වන ශත වර්ෂයේ ඉදිකළ කලාත්මක ගොඩනැගිලි ද ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.

වික්ටෝරියානු සම්ප්‍රදාය අනුව ඉදිකළ සඳළු තල සහ ආලින්ද සහිත මෙම ගොඩනැගිලි සිනමාහල්, නිවහන් සහ රෝහල් ආදිය සඳහා භාවිත කෙරෙන බව සඳහන්.

මීට අමතරව  ඕමානයේ සහ ඉරානයේ ඓතිහාසික නගර දෙකක්, කෙන්යාවේ වික්ටෝරියා විල් කලාපයේ ශෛලමය බැම්මක් සහිත ආදි නවාතැන් සහ 25 ලක්ෂය ඉක්මවූ රට ඉඳි ගස්, උද්‍යාන, ඇළ මාර්ග, ළිං සහ ඓතිහාසික ගොඩනැගිලිවලින් සමන්විත සෞදි අරාබියේ අල් අහ්සා ක්‍ෂේම භූමියද නව ලෝක උරුමයන්ට ඇතුළත්.

යුනෙස්කෝව මගින් ලොව පුරා නව ලෝක උරුමයන් ඊයේ නම් කලේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();