Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු අප්‍රිකා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට එයි

ටෙස්ට් තරග 2කට, එක්දින තරග 5කට සහ විස්සයි20 තරගයකට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතවන්නේ වසර 4කට පසුවය. ඊට පෙර අවසන් වරට 2014දී ශ්‍රී ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු පිල එහිදී ටෙස්ට් තරගාවලිය 1-0කින් සහ එක්දින තරගාවලිය 2-1කින් ජයගත්තේය. දකුණු අප්‍රිකානු පිල ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී.

ඡායාරූප - කුමාරසිරි ප්‍රසාද් 
ගුවන් තොටුපල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();